1 Chronicles 10:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ නිසා උන් වහන්සේ ඔහු නසා, රජකම අහක් කොට ජෙස්සේගේ පුත් දාවිත්ට එය දුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා උන්වහන්සේ ඔහු නසා, රජකම අහක්කොට යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ට දුන්සේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ නිසා උන් වහන්සේ ඔහු නසා, රජකම අහක් කොට ජෙස්සේගේ පුත් දාවිත්ට එය දුන් සේක.