1 Chronicles 11:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ වූයෙන් ඔහු ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නමුත්, ඔහු පළමු වන තුන්දෙනා තරම් ප්‍රසිද්ධියට නොපැමිණියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවෙනි තුන්දෙනාගෙන් ඔහු අනික් දෙදෙනාට වඩා ගරුකටයුතු වූයෙන්, ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනා තරමට නොපැමිණියේය.
Sinhala SNRV (New Revised Version 2018)
තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ වූයෙන් ඔහු ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නමුත්, ඔහු පළමු වන තුන්දෙනා තරම් ප්‍රසිද්ධියට නොපැමිණියේ ය.