1 Chronicles 11:42 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රූබන්වරුන්ගේ ප්‍රධානියා ව සිටි රූබන් ගෝත්‍රයේ ෂිශාගේ පුත් අදීනා ය. ඔහු සමඟ තිස්දෙනෙක් සිටියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රූබෙන්වරුන්ගේ ප්‍රධානියාව සිටි රුබෙනිය ෂීශාගේ පුත්‍රවූ අදීනාය, ඔහු සමඟ තිස්දෙනෙක් සිටියෝය;
Sinhala SNRV (New Revised Version 2018)
රූබන්වරුන්ගේ ප්‍රධානියා ව සිටි රූබන් ගෝත්‍රයේ ෂිශාගේ පුත් අදීනා ය. ඔහු සමඟ තිස්දෙනෙක් සිටියෝ ය.