1 Chronicles 11:44 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අෂ්තෙරාතිය උශ්ශියා ය; අරෝයේරිය හෝතාම්ගේ පුත්‍රයන් වූ ෂාමා සහ ජෙයීයෙල් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අෂ්තෙරාතිය උස්සියාය, අරොයෙරිය හෝතාම්ගේ පුත්‍රවූ ෂාමා සහ යෙයීයෙල්ය;
Sinhala SNRV (New Revised Version 2018)
අෂ්තෙරාතිය උශ්ශියා ය; අරෝයේරිය හෝතාම්ගේ පුත්‍රයන් වූ ෂාමා සහ ජෙයීයෙල් ය.