1 Chronicles 11:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු මිල්ලෝ නම් ස්ථානයෙන් පටන් ගෙන ඊට ආසන්න ප්‍රදේශය ම වටකර නුවර ගොඩනැඟුවේ ය. ජෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු මිල්ලෝ පටන් වටකරින්ම නුවර ගොඩනැඟුවේය. යෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු මිල්ලෝ නම් ස්ථානයෙන් පටන් ගෙන ඊට ආසන්න ප්‍රදේශය ම වටකර නුවර ගොඩනැඟුවේ ය. ජෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේ ය.