1 Chronicles 11:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත් වඩ වඩා උසස් වූයේ ය. සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
දාවිත් වඩ වඩා උසස් වූයේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ ඔහු හා සමඟ සිටිසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දාවිත් වඩ වඩා උසස් වූයේ ය. සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි සේක.