1 Chronicles 12:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගාද්ගේ පුත්‍රයන් වූ මොවුහු සේනාවට මුලාදෑනියන් ව සිටියෝ ය. මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත්, ලොකු තැනැත්තා දහසකටත් සෙන්පතියෝ වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මොව්හු ගාද්ගේ පුත්‍රයෝව සේනාවට මුලාදෑනියෝව සිටියෝය. මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත් ලොකු තැනැත්තා දහසකටත් වඩා බලවත් විය.
Sinhala SNRV (New Revised Version 2018)
ගාද්ගේ පුත්‍රයන් වූ මොවුහු සේනාවට මුලාදෑනියන් ව සිටියෝ ය. මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත්, ලොකු තැනැත්තා දහසකටත් සෙන්පතියෝ වූ හ.