1 Chronicles 12:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නප්තලීවරුන්ගෙන් අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහ ද හෙල්ලය ද ඇති අය තිස්හත්දහසක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නප්තලීවරුන්ගෙන්, අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහද හෙල්ලයද ඇති අය තිස්හත් දහසක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
නප්තලීවරුන්ගෙන් අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහ ද හෙල්ලය ද ඇති අය තිස්හත්දහසක් ය.