1 Chronicles 12:35 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාන්වරුන්ගෙන් සටනට සැරසී පැමිණෙන අය විසිඅටදාස් හයසියයක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දාන්වරුන්ගෙන්, යුද්ධ පිළිවෙළට පැමිණෙන අය විසිඅටදාස් හසියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දාන්වරුන්ගෙන් සටනට සැරසී පැමිණෙන අය විසිඅටදාස් හයසියයක් ය.