1 Chronicles 12:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බලවන්තයන් තිස්දෙනාගෙන් එක් කෙනෙකු ව, තිස්දෙනාගේ ප්‍රධානියා ව සිටි ගිබියොන්හි ඉෂ්මයියා ය; ජෙරමියා ය; ජහසියෙල් ය; ජෝහානාන් ය; ගෙදේරාතිය ජොසාබාද් ය;
Sinhala Bile - Revised Old Version (SROV)
බලවන්තයන් තිස්දෙනාගෙන් එක්කෙනෙක්ව තිස්දෙනාගේ ප්‍රධානියාව සිටිය ගිබියෝනිය ඉෂ්මයියාය; යෙරෙමියාය, යහසියෙල්ය, යෝහානාන්ය, ගෙදේරාතිය යොසාබාද්ය;
Sinhala SNRV (New Revised Version 2018)
බලවන්තයන් තිස්දෙනාගෙන් එක් කෙනෙකු ව, තිස්දෙනාගේ ප්‍රධානියා ව සිටි ගිබියොන්හි ඉෂ්මයියා ය; ජෙරමියා ය; ජහසියෙල් ය; ජෝහානාන් ය; ගෙදේරාතිය ජොසාබාද් ය;