1 Chronicles 12:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එල්කානා සහ ඉෂ්ෂියා ද අශරියෙල් ද ජෝවෙශෙර් ද ජෂොබෙයාම් ද යන කොරාවරු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එල්කානා සහ ඉෂ්ෂියාද අසරියෙල්ද යෝවෙසෙර්ද යෂොබෙයාම්ද යන කොරාවරුය.
Sinhala SNRV (New Revised Version 2018)
එල්කානා සහ ඉෂ්ෂියා ද අශරියෙල් ද ජෝවෙශෙර් ද ජෂොබෙයාම් ද යන කොරාවරු ය.