1 Chronicles 13:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දවසේදී දාවිත් දෙවියන්වහන්සේට භයව: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට කෙසේ ගෙනෙම්දැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.