1 Chronicles 13:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කීදොන්ගේ කමතට ආ කල රථයේ බැඳ සිටි හරක් දැඟලූ බැවින් ගිවිසුම් කරඬුව අල්ලන්න උශ්ශා තමාගේ අත දිගු කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කීදොන්ගේ පාවරට ආ කල හරක් දැඟලූ බැවින් උස්සා ගිවිසුම් පෙට්ටිය අල්ලන්ට තමාගේ අත දිගුකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
කීදොන්ගේ කමතට ආ කල රථයේ බැඳ සිටි හරක් දැඟලූ බැවින් ගිවිසුම් කරඬුව අල්ලන්න උශ්ශා තමාගේ අත දිගු කෙළේ ය.