1 Chronicles 14:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පිලිස්තිවරු අවුත් රෙපායිම් මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පිලිස්තිවරුත් ඇවිත් රෙපායිම් මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
පිලිස්තිවරු අවුත් රෙපායිම් මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය.