1 Chronicles 15:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එසේ රැස් කරන ලද ගණන නම්, කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියා වූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය විසිදෙනෙක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ රැස්කළේ කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියාවූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයන් එකසිය විසිදෙනෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ රැස් කරන ලද ගණන නම්, කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියා වූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය විසිදෙනෙක් ය.