1 Chronicles 16:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ ආණ්ඩු බලය මුළු පොළොවෙහි තිබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. උන්වහන්සේගේ විනිශ්චයයෝ මුළු පොළොවෙහි තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ ආණ්ඩු බලය මුළු පොළොවෙහි තිබේ.