1 Chronicles 16:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු, ජාතියකින් ජාතියකට ද රාජ්‍යයකින් රාජ්‍යයකට ද ගියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ජාතියකින් ජාතියකටද එක රාජ්‍යයක සිට තව සෙනඟක් වෙතටද ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු, ජාතියකින් ජාතියකට ද රාජ්‍යයකින් රාජ්‍යයකට ද ගියෝ ය.