1 Chronicles 16:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ට තාඩන පීඩන කරන්න කිසි ම මිනිසෙකුට එතුමාණෝ ඉඩ නුදුන් සේක. එසේ ය, එතුමාණෝ ඔවුන් නිසා රජුන්ට තරවටු කොට,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ට අයුක්තියක් කරන්ට උන්වහන්සේ කිසිම මනුෂ්‍යයෙකුට ඉඩ නුදුන්සේක; එසේය, උන්වහන්සේ ඔවුන් නිසා රජුන්ට තරවටුකොට:
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ට තාඩන පීඩන කරන්න කිසි ම මිනිසෙකුට එතුමාණෝ ඉඩ නුදුන් සේක. එසේ ය, එතුමාණෝ ඔවුන් නිසා රජුන්ට තරවටු කොට,