1 Chronicles 16:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම අහස් මඬල සෑදූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම අහස් මඬල සෑදූ සේක.