1 Chronicles 16:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ජනයෙනි, ස්වාමීන්වහන්සේ ට දෙව්, ගෞරවයද බලයද ස්වාමීන්වහන්සේ ට දෙව්.
Sinhala SNRV (New Revised Version 2018)
ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.