1 Chronicles 16:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පොළෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න; එතුමාණෝ නොසැලෙන ලෙස තිරසාර ව ලොව සෑදූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළෝවාසී සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියේ වෙවුලමින් සිටිව්. නොසෙල්වෙන ලෙස ලෝකයත් ස්ථිරව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
පොළෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න; එතුමාණෝ නොසැලෙන ලෙස තිරසාර ව ලොව සෑදූ සේක.