1 Chronicles 16:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ස්වර්ගයෝ සන්තෝෂ වෙත් වා! පොළොව ද ප්‍රීති වේ වා! “සමිඳාණෝ රජකම් කරන සේකැ”යි ජාතීන් අතරේ කියත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වර්ගයෝ සන්තෝෂවෙත්වා, පොළොවද ප්‍රීතිවේවා; ස්වාමීන්වහන්සේ රජකම්කරන සේකැයි ජාතීන් අතරේ කියත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
ස්වර්ගයෝ සන්තෝෂ වෙත් වා! පොළොව ද ප්‍රීති වේ වා! “සමිඳාණෝ රජකම් කරන සේකැ”යි ජාතීන් අතරේ කියත් වා!