1 Chronicles 16:43 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පසු ව මුළු සෙනඟ තම තමන්ගේ ගෙවලට ගියෝ ය. දාවිත් තමාගේ ගෙදර වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පසුව මුළු සෙනඟ තම තමුන්ගේ ගෙදරවලට ගියෝය. දාවිත් තමාගේ ගෙදරවාසීන්ට ආශීර්වාදකරන පිණිස හැරීගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
පසු ව මුළු සෙනඟ තම තමන්ගේ ගෙවලට ගියෝ ය. දාවිත් තමාගේ ගෙදර වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය.