1 Chronicles 17:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ දවස් සම්පූර්ණ වූ කල, මම නුඹේ පුත්‍රයෙකු වන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව පිහිටුවා ඔහුගේ රාජ්‍යය ස්ථිර කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ පියවරුන් ළඟට යාමට ඔබේ දවස් සම්පූර්ණවූ කල, මම ඔබේ පුත්‍රයෙක්වූ ඔබේම දරුවෙක් ඔබට පසුව පිහිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථිරකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ දවස් සම්පූර්ණ වූ කල, මම නුඹේ පුත්‍රයෙකු වන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව පිහිටුවා ඔහුගේ රාජ්‍යය ස්ථිර කරන්නෙමි.