1 Chronicles 19:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉක්බිති අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් මළේ ය. ඔහුගේ පුත්‍රයා වූ හානුන් ඔහු වෙනුවට රජ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉක්බිති අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් මළේය, ඔහුගේ පුත්‍රයා ඔහු වෙනුවට රජවිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉක්බිති අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් මළේ ය. ඔහුගේ පුත්‍රයා වූ හානුන් ඔහු වෙනුවට රජ විය.