1 Chronicles 19:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිනිස්සු අවුත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූ හ. ඔහු ද ඔවුන් සම්බවන්න මිනිසුන් යැවී ය. මන්ද, ඒ මනුෂ්‍යයන් බොහෝ සෙයින් ලජ්ජාවට පත් වී සිටි බැවිනි. රජතුමා කතා කොට, “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවෙහි නැවතී පසු ව එන්නැ”යි කියා යැවී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මිනිස්සු ඇවිත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූහ. එවිට ඔවුන් සම්බවෙන්ට ඔහු මිනිසුන් යැවුවේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පත්ව සිටියෝය. රජ: ඔබ සැමගේ රැවුල් වැඩෙනකල් යෙරිකෝවෙහි නැවතී පසුව එන්නැයි කියා හැරියේය.
Sinhala SNRV (New Revised Version 2018)