1 Chronicles 2:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අශුබා මියගිය පසු කාලෙබ් එප්‍රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අසුබා මැරුණු පසු කාලෙබ් එප්‍රාත් පාවාගත්තේය, ඈ ඔහු නිසා හූර් බිහිකළාය.
Sinhala SNRV (New Revised Version 2018)
අශුබා මියගිය පසු කාලෙබ් එප්‍රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.