1 Chronicles 2:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සෙගුබ්ට දාව ජායිර් උපන්නේ ය; ඔහුට ගිලියද් දේශයෙහි නගර විසිතුනක් තිබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සෙගුබ්ට දාව යායිර් උපන්නේය, ඔහුට ගිලියද් දේශයෙහි නුවරවල් විසිතුනක් තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
සෙගුබ්ට දාව ජායිර් උපන්නේ ය; ඔහුට ගිලියද් දේශයෙහි නගර විසිතුනක් තිබුණේ ය.