1 Chronicles 2:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙරාමෙයෙල්ගේ කුලුඳුලා වූ රාම්ගේ පුත්‍රයෝ නම්: මයශ්, ජාමීන් සහ ඒකෙර් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෙරාමෙයෙල්ගේ කුලුඳුලාවූ රාම්ගේ පුත්‍රයෝ නම්: මයශ්, යාමීන් සහ ඒකෙර්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙරාමෙයෙල්ගේ කුලුඳුලා වූ රාම්ගේ පුත්‍රයෝ නම්: මයශ්, ජාමීන් සහ ඒකෙර් ය.