1 Chronicles 2:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අබිෂුර්ගේ භාර්යාවගේ නම අබිහයිල් ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහුගෙන් ලැබුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අබිෂූර්ගේ භාර්යාවගේ නම අබිහයිල්ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහු නිසා බිහිකළාය.
Sinhala SNRV (New Revised Version 2018)
අබිෂුර්ගේ භාර්යාවගේ නම අබිහයිල් ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහුගෙන් ලැබුවා ය.