1 Chronicles 2:32 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂම්මයිගේ සහෝදරවූ යාදාගේ පුත්‍රයෝනම්: යෙතෙර් සහ යොනාතාන්ය. යෙතෙර් දරුවන් නොලැබ මළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය.