1 Chronicles 2:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජොනතන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසා ය. මොවුහු ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොනාතාන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසාය. මොව්හු යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජොනතන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසා ය. මොවුහු ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ ය.