1 Chronicles 2:35 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ෂේෂාන් තමාගේ වැඩකාරයා වූ ජර්හාට තමාගේ දුව භාර්යාව කොට දුන්නේ ය. ඈ ඔහුට දාව අත්තයි ලැබුවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂේෂාන් තමාගේ වැඩකාරයාවූ යර්හාට තමාගේ දුව භාර්යාකොට දුන්නේය; ඈ ඔහු නිසා අත්තයි බිහිකළාය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂේෂාන් තමාගේ වැඩකාරයා වූ ජර්හාට තමාගේ දුව භාර්යාව කොට දුන්නේ ය. ඈ ඔහුට දාව අත්තයි ලැබුවා ය.