1 Chronicles 2:44 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ෂෙමාට දාව ජොර්කෙයාම්ගේ පියා වූ රහම් උපන්නේ ය; රෙකෙම්ට දාව ෂම්මයි උපන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂෙමාය. ෂෙමාට දාව යොර්කෙයාම්ගේ පියාවූ රහම් උපන්නේය; රෙකෙම්ට දාව ෂම්මයි උපන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂෙමාට දාව ජොර්කෙයාම්ගේ පියා වූ රහම් උපන්නේ ය; රෙකෙම්ට දාව ෂම්මයි උපන්නේ ය.