1 Chronicles 2:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කර්මීගේ පුත්‍රයා නම්: කැප වූ දේ ගැන අපරාධයක් කර ඉශ්රායෙල් කැළඹුවා වූ ආකාර් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කැපවූ දේ ගැන අපරාධයක් කර ඉශ්‍රායෙල් කැලඹුවාවූ ආකාර් කර්මීගේ පුත්‍රයෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කර්මීගේ පුත්‍රයා නම්: කැප වූ දේ ගැන අපරාධයක් කර ඉශ්රායෙල් කැළඹුවා වූ ආකාර් ය.