1 Chronicles 22:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එසේය, ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා කරන පිණිස ඔබට නැණනුවණ සහ බුද්ධි මහිමය දී, ඉශ්රායෙල්වරුන් ගැන වගකීමක් ඔබට දෙන සේක් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව රක්ෂාකරන පිණිස ඔබට නුවණත් බුද්ධියත් දී, ඉශ්‍රායෙල් ගැන භාරයක් ඔබට දෙනසේක්වා.
Sinhala SNRV (New Revised Version 2018)
එසේය, ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා කරන පිණිස ඔබට නැණනුවණ සහ බුද්ධි මහිමය දී, ඉශ්රායෙල්වරුන් ගැන වගකීමක් ඔබට දෙන සේක් වා!