1 Chronicles 23:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙහීයෙල් ද සේතාම් ද ජෝවෙල් ද යන තුන්දෙනා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ යෙහීයෙල්ද සේතාම්ද යෝවෙල්ද යන තුන්දෙනාය.
Sinhala SNRV (New Revised Version 2018)
ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙහීයෙල් ද සේතාම් ද ජෝවෙල් ද යන තුන්දෙනා ය.