1 Chronicles 23:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමිත් ද හශීයෙල් ද හාරාන් ද යන තුන්දෙනා ය. මොවුහු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමොත්ද හසීයෙල්ද හාරාන්ද යන තුන්දෙනාය. මොව්හු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමිත් ද හශීයෙල් ද හාරාන් ද යන තුන්දෙනා ය. මොවුහු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ ය.