1 Chronicles 24:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පිය වූ ආරොන්ට අණ කළ ප්‍රකාරයට ඔහු ලවා කරවූ නියෝගය ලෙස ඔවුන්ගේ යුතුකම් අනුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වීමේ පිළිවෙළ මේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවූ ආරොන්ට අණකළ ප්‍රකාරයට ඔහු ලවා කෙරෙවු නියෝගය ලෙස ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ඇතුල්වීමට ඔවුන්ගේ මෙහෙයේ පිළිවෙළ මේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පිය වූ ආරොන්ට අණ කළ ප්‍රකාරයට ඔහු ලවා කරවූ නියෝගය ලෙස ඔවුන්ගේ යුතුකම් අනුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වීමේ පිළිවෙළ මේ ය.