1 Chronicles 24:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙරියා ය; දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; සතරවැනියා වූ ජෙකමෙයාම් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, සතරවෙනියාවූ යෙකමෙයාම්ය.
Sinhala SNRV (New Revised Version 2018)
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙරියා ය; දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; සතරවැනියා වූ ජෙකමෙයාම් ය.