1 Chronicles 24:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙරාරීගේ පුත්‍රයෝ නම්: තමාගේ පුත් ජාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, ශක්කුර් සහ ඉබ්රී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙරාරීගේ පුත්‍රයෝ: තමාගේ පුත්‍රවූ යාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, සක්කූර් සහ ඉබ්රීය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙරාරීගේ පුත්‍රයෝ නම්: තමාගේ පුත් ජාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, ශක්කුර් සහ ඉබ්රී ය.