1 Chronicles 24:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මුෂීගේ පුත්‍රයෝ නම්: මාලී, ඒදෙර් සහ ජෙරීමොත් ය. ඔව්හු තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මූෂීගේ පුත්‍රයෝ: මාලී, ඒදෙර් සහ යෙරීමොත්ය. ඔව්හු තමුන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මුෂීගේ පුත්‍රයෝ නම්: මාලී, ඒදෙර් සහ ජෙරීමොත් ය. ඔව්හු තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝ ය.