1 Chronicles 25:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙදුතුන්ගේ පුත්‍රයන් වූ ගෙදලියා ද ශෙරී ද ජෙෂායා ද හෂබියා ද මත්තිතියා ද ඇතුළු හයදෙනා ය. මොවුහු මහා වීණා නාද කර සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් ද, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් ද ජෙදුතුන් යටතේ සිටියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෙදුතුන්ගේ පුත්‍රයෝ වූ ගෙදලියාද ශෙරීද යෙෂායාද හෂබියාද මත්තිතියාද යන හදෙනාය. මොව්හු ස්වාමීන්වහන්සේ ට ස්තුති ප්‍රශංසාකිරීමට මහ වීණා වෙන් ගායනාකළ තමුන්ගේ පියවූ යෙදුතුන් යටතේ සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)