1 Chronicles 25:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු සියල්ලෝ දෙවියන් වහන්සේ කළ දේ ගැන රජුගේ දර්ශකයා ව සිටි, හොරණෑවෙන් නාද කළා වූ හේමන්ගේ පුත්‍රයෝ ය. දෙවියන් වහන්සේ හේමන්ට පුත්‍රයන් දහහතරදෙනෙකු ද දූවරුන් තුන්දෙනෙකු ද දුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් සියල්ලෝ දෙවියන්වහන්සේගේ කාරණා ගැන රජුගේ දර්ශනකාරයාව සිටියාවූ, හොරණෑවෙන් නාදකළාවූ හේමාන්ගේ පුත්‍රයෝය. දෙවියන්වහන්සේ හේමාන්ට පුත්‍රයන් දහහතරදෙනෙකුත් දූවරුන් තුන්දෙනෙකුත් දුන්සේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු සියල්ලෝ දෙවියන් වහන්සේ කළ දේ ගැන රජුගේ දර්ශකයා ව සිටි, හොරණෑවෙන් නාද කළා වූ හේමන්ගේ පුත්‍රයෝ ය. දෙවියන් වහන්සේ හේමන්ට පුත්‍රයන් දහහතරදෙනෙකු ද දූවරුන් තුන්දෙනෙකු ද දුන් සේක.