1 Chronicles 26:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දොරටු පාලකයන්ගේ පංති මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය;
Sinhala Bile - Revised Old Version (SROV)
දොරටුපාලයන්ගේ පංක්ති මෙසේය. කොරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙක් වන කෝරේගේ පුත්‍රවූ මෙෂෙලෙමියාය.
Sinhala SNRV (New Revised Version 2018)
දොරටු පාලකයන්ගේ කාණ්ඩ මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය;