1 Chronicles 26:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවැනියා වූ හිල්කියා ය; තුන්වැනියා වූ ටෙබලියා ය; සතරවැනියා වූ ශෙකරියා ය; හෝසාගේ සියලු පුත්‍රයෝ හා සහෝදරයෝ දහතුන්දෙනෙක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවෙනියාවූ හිල්කියාය, තුන්වෙනියාවූ ටෙබලියාය, සතරවෙනියාවූ ශෙකරියාය. හොසාගේ සියලු පුත්‍රයන් හා සහෝදරයන් දහතුන්දෙනෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවැනියා වූ හිල්කියා ය; තුන්වැනියා වූ ටෙබලියා ය; සතරවැනියා වූ ශෙකරියා ය; හෝසාගේ සියලු පුත්‍රයෝ හා සහෝදරයෝ දහතුන්දෙනෙක් ය.