1 Chronicles 26:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කොරාගේ පුත්‍රයන්ගෙන් ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ද තෝරාගත් දොරටු පාලකයන්ගේ පංති මේවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කොරාගේ පුත්‍රයන්ගෙන්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන්ද තෝරාගත් දොරටුපාලයන්ගේ පංක්ති මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
කොරාගේ පුත්‍රයන්ගෙන් ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ද තෝරාගත් දොරටු පාලකයන්ගේ කාණ්ඩ මේවා ය.