1 Chronicles 27:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දස වැනි මාසයට දස වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ නෙටෝපාතිය මහරයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දසවෙනි මාසයට දසවෙනි අධිපතියා නම් සෙරහිවරුන්ගෙන් එක්කෙනෙක්වූ නෙටොපාතිය මහරයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
දස වැනි මාසයට දස වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ නෙටෝපාතිය මහරයි ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.