1 Chronicles 28:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඉතින්, ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ, ඔබට පසු ව ඔබේ පුත්‍රයන්ට එය සදහට ම උරුම කර දෙන පිණිස, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින් ඒවා සොයන්න කියා සමිඳාණන් වහන්සේගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිට ද අපේ දෙවියන් වහන්සේට ඇසෙන ලෙස ද මම ඔබට අවවාද කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් ඔබ සැම මේ හොඳ දේශය භුක්තිවිඳ, ඔබ සැමට පසුව ඔබ සැමගේ පුත්‍රයන්ට ඒක සදාකාලේටම උරුමකරදෙන පිණිස, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ සියලු ආඥා පවත්වමින් ඒවා සොයන්නය කියා ස්වාමීන්වහන්සේ ගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිටද අපේ දෙවියන්වහන්සේට ඇසෙන ලෙසද මම ඔබ සැමට අවවාදකරමි.
Sinhala SNRV (New Revised Version 2018)