1 Chronicles 3:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හය දෙනෙක් හෙබ්‍රොන්හි දී ඔහුට උපන්නෝ ය. එහි ඔහු සත් අවුරුදු හය මාසයක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හදෙනෙක් හෙබ්‍රොන්හිදී ඔහුට උපන්නෝය; එහි ඔහු සත් අවුරුදු හමාසයක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම්කෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
හය දෙනෙක් හෙබ්‍රොන්හි දී ඔහුට උපන්නෝ ය. එහි ඔහු සත් අවුරුදු හය මාසයක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.